කොරෝනා මරණ 7,984ක් වෙයි.. ඉතාලියේ ආසාදිතයින් 31,500ක්

මාර් 18, 2020

    නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලෝකය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7,984ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට රෝගය පැතිර ගොස් ඇති සියලු රටවල් තුළින් සුවය ලබා ඇති ගණන 82,762ක්.

    බොහෝ රටවල සෘතු වෙනස් වීම් හේතුවෙන් මෙතෙක් ඇති වී තිබූ උණ, කැස්ස හා සෙම්ප්‍රතිස්සාව වැනි රෝග තුළින් සිදුවී ඇති වාර්ෂික මරණ සංඛ්‍යාවට වඩා අඩු අගයක් කොරෝනා වෛරසය මගින් ලෝකය තුළ මරණ වාර්තා වී තිබේ. වෛරසය මේ වන විට ප්‍රබල ලෙස බලපා ඇත්තේ, ඉතාලියටයි. එරටින් කොරෝනා රෝගීන් 31,500ක් වාර්තා වෙයි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 09:52

    Latest News