චීනයේ - ෂින්ජියැන්හි භූ කම්පනයක්

පෙබ 22, 2020

    චීනයේ ෂින්ජියැන් කලාපයේ වයඹ දෙසින් පිහිටි ප්‍රාන්තයක ඊයේ රාත්‍රී භූ කම්පනයක් හට ගැනිණ.

    රික්ටර් මාපකයේ 5.1ක් ලෙස සටහන් වූ එයින්, කිසිඳු හානියක් සිදු නොවූ බවයි, වාර්තා වන්නේ. අවට ප්‍රදේශවලට ද භූ කම්පනය දැනී ඇති වී ඇති අතර, බලසැපයුම්වලට හෝ සාමාන්‍ය සැපයුම්වලට ඉන් බාධාවක් සිදුවී නොමැත. ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සිද්ධිය වූ ප්‍රාන්තය වෙත ළඟා වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 12:51

    Latest News