කොවිඩ් 19 මරණ 1,770ක්..ආසාදිතයින් 70,548ක්

පෙබ 18, 2020

    කොවිඩ් 19 වෛරසයෙන් චීනයේ පමණක් මියගිය සංඛ්‍යාව 1,770 ඉක්මවා තිබේ.

    නව මරණවලින් 100ක් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතෙන්. අලුතින් ආසාදනය වූ පුද්ගල සංඛ්‍යාව 2,048ක්. මේ නිසා රෝගය ආසාදනය වූ මුළු සංඛ්‍යාව 70,548 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් හුබෙයි, පළාතෙන් පමණක් වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 1,933ක්.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 09:21

    Latest News