මාලිංගට මුම්බායි කණ්ඩායමේ ස්ථානය අහිමිවේ

අප්‍රේ 13, 2019

    අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහනය කිරිමට සමත් වුහ.

    ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 04කින් පරාජය පත්විය.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20දී අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 187ක් රැස් කළේය. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩාය සිය ඉනිමේ පන්දු 03ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විණ. කෙසේ වුවද මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වු ලසිත් මාලංගට අද තරගයේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් නොමැති වීමද විශේෂත්වයකි.

    Latest News