මාලිංග ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි

සැප් 14, 2021

    තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. 

    සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

    Malinga

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 18:19

    Latest News