ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

ජූලි 24, 2021

    ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට, චීනය සමත් විය.

    ඒ අද පැවති මීටර 10 එයාර් රයිෆල් කාන්තා තරග ඉසව්වෙන්. එම ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෙහානි එගොඩවෙලට අවසන් ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය.

    800

    Latest News