චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (6) පස්වරුවේ එලිසේ මාලිගයේ දී පැවැත්විණ.

චීනයේ ගුවැන්ඩොන්ග් ප්රාන්තයේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

චීන - ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා  සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි.

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ.

චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි.

චීනයේ ශින්යූ නගරයේ වෙළඳ සැලක පහත මාල‍යේ ඇති වූ ගින්නකින් 39 දෙනෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වයඹ දිග චීනයේ ෂිංජියෑන් පළාතේ ප්රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ අද උදේ සිදු වූ නාය අනතුරකින්, පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.

Latest News