මුම්බායි කණ්ඩායමෙන් මාලිංගට තවත් අවස්ථාවක්

දෙසැ 18, 2018

    ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ 20-20 නායක ලසිත් මාලිංගව 2019 IPL තරගාවලිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 02කට මුම්බායි ඉන්දියන් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.

    ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 110කට සහභාගි වී කඩුලු 154ක් දවා ගැනිමට සමත්වී ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව මෙය වේ.

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 17:36

    Latest News