බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් 19 වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවාවල සහය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය…
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද (24) පැය 18ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඉතාලිය, ප්‍රංශය හා සමානව ජර්මනියේ ද පනවා තිබූ සෞඛ්‍ය හා සංචරණ සීමා ඉදිරි සති තුනක කාලයක් සදහා දීර්ඝ කිරීමට එරට…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) මගින් වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ළවණ කළපු හා වගුරු බිම් සම්බන්ධයෙන් සකස් කර තිබෙන…
මරදාන සංඝරාජ මාවතේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ගෑස් ටැංකියක් පුපුරා යාම ඊට හේතුවයි.
ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබේ.ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි…
ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය…
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands - 1’යුද…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් 25ක් ශ්‍රී ලංකාවට එරෙහිව අද (23) ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුමත කර නැහැ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව…
කොවිඩ්-19 පුද්ගල මරණ 5ක් ඊයේ වාර්තා විය.
පුරන් කුඹුරු අක්කර ලක්‍ෂයක් අස්වැද්දීම ලබන 25 වැනි දින ආරම්භ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පස්වරු 2.00ට සිදු කෙරෙනු…
සමෘද්ධි හිමිකම්ලාභී හා අඩු ආදයම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට රජය විසින් දියත් කරන දැයට එළිය ව්‍යාපෘතිය මේ දිනවල දිවයින…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පස්වරු 2.00ට සිදු…
නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගරබද සහ තේ වතු ආශ්‍රිත කොවිල්වල සහ පුජනිය ස්ථානවල පුජා කටයුතු සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස්…
කොළඹ නේවාසික රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩියා මහතා පසුගියදා (19) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…
ආයුර්වේද වටරවුම ආසන්නයේ, බණ්ඩාරනායකපුර මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

Latest News