චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා…
සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ් 19 ආසාදිතව සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30)…
හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් හා ගිනි අවි සමග ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.…
ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී තිබේ.
උත්සව සමයේ යතුරුපැදි අනතුරු අවම කර ගැනීම සඳහා අද සිට දින 4ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක…
තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට (30) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමඟ නාගරික වන වගාවන්  (Urban Gardens) 25ක් ඉදි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල්…
අද සිට (31) දින සිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පියවර ගෙන…
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට…
තොරතුරු තාක්‍ෂණය සහ පරිගණක විද්‍යාව පිළිබඳ නව රැකියා අභිමුඛ උපාධි පාඨමාලාව සඳහා සිසුන් දස දහසක් බඳවා ගැනේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පරිසර සුරක්‍ෂාව සංරක්‍ෂණය හා අලංකරණය පිළිබඳව කටයුතු කළේ, ජනාධිපති ධූරයට පත්වීමටත් පෙර සිට බව, සියම් මහ…
"ඊ ග්‍රාම නිලධාරී" ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාගත් සංඛ්‍යාව නව ලක්‍ෂ 3,467 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ නාගරික කලාපය ආවරණය වන කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
චීන රජයේ ආධාරයක් ලෙස මෙරටට ලබාදී ඇති සයිනොෆාම් කොවිඩ් 19 එන්නත් මාත්‍රා ලක්‍ෂ 6ක් හෙට (31) පෙරවරුවේ මෙරටට ලැබෙන බව,…
පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Latest News