කොවිඩ්-19; පුද්ගල මරණ 5ක්

මාර් 23, 2021

    කොවිඩ්-19 පුද්ගල මරණ 5ක් ඊයේ වාර්තා විය.

    ඒ, වෑඋඩ, නුගතලාව, කඩවත, බණ්ඩාරගම සහ ගාල්ල යන ප්‍රදේශවලින්. මියගොස් ඇත්තේ අවුරුදු 51, 68, 80 යන වයස්වල සහ 78 වැනි වියේ පසු වූ දෙදෙනෙක්. අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 5ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3,386ක්.

    Latest News