බන්ධනාගාරගත වන රැඳවියන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් පොල් සහ පළතුරු පැළ වගා කිරිමේ “ සිපිරි හරිත…
සුන්දර නුවරඑළිය සැලළිහිණි වසන්තය 2021 නුවරඑළියේදී අද ආරම්භ කෙරුණා.
පාස්කු ප්‍රහාරයට හා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තවත් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන සුදර්ශන පැණිය ජනගත කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 919,753 එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යාවසායකයන් 25කට "Made in Sri Lanka" සන්නාමය ප්‍රදානය කෙරේ.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා ඊයේ (31) දින මිය ගිය ඇති බව වාර්තාවේ.
ගොවින් විසින් තම දහඩිය වගුරවා ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උතුම් උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය මෙවරත්…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසා දීමේ අරමුණින් “Neighbour-Free Seats” ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ප්‍රධානතම ජලාශයක් වශයෙන් හැදින්වෙන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය…
බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්…
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබිණ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නව ලක්‍ෂ 13,219 දෙනෙකු එන්නත් ලබාගෙන තිබේ.
සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලි පුද්ගලයන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අයකර ගන්නා බදු අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා…
ආනයනය කළ පොල් තෙල් ශරීරයට අහිතකර නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය උපදෙස් ලබාදී ඇතැයි, අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා…
ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය, හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් හා ගිනි අවි සමඟ ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක්, අත්අඩංගුවට ගෙන තිබේ.
ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදී තිබියදීත් ඇතැම් නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළඹීම කණගාටුවට කරුණක් බව, තැපැල්පති ‍රංජිත් ආරියරත්න මහතා පවසයි.
චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක…
“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

Latest News