පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9ක්

මැයි 09, 2021

    කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාළ පත්කිරීම් සිදුකර තිබේ.

    සියළුම පළාත් වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙසයි, අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත්තේ.

    Latest News