නිරෝධායන නීති කැඩූ තවත් 426ක් අත්අඩංගුවට

මැයි 09, 2021

    නිරෝධායන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් විසිහතර පැයේ දී පුද්ගලයන් 426 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි, අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News