පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසේ

මැයි 09, 2021

    පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

    'කොවිඩ් -19' ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News