අඩි 10 ක් පමණ පහළට පෙරලුන ත්රිරෝද රථය ගසක වැදි නතරවිම හේතුවෙන් සියලු දේනාගේ ජිවිත බේරි ඇතැයි පොලිසිය පවසයි.
හාලිඇල ප්රදේශයේ පිරිත් පින්කමකට සහභාගිවී මීගහකිවුල බලගොල්ල පිහිටි නිවෙස් වෙත ගමන් කරමින් සිටිය දි මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබුවන්ගෙන් පස්දෙනෙකුම කාන්තාවන්වේ. තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය. රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.