ලක්ෂ 50ක රත්රන් රේගු දැලේ

ජූලි 31, 2019

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්රන් ග්‍රෑම් 737ක් සමග ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රත්රන්වල වටිනාකම රුපියල් පනස් අට ලක්ෂ අනූ දෙදහස් අටසිය අසූවක්. ගුවන් තොටුපොළ රේගුව මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 12:54

    Latest News