දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 14 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන…
ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ආයතන 2020වසරට ගිනිඅවි බලපත්‍ර 10/01 සිට 12/31 කාලය තුළ අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්…
දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණයට ලක් කර දක්ෂතාව හා කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී කුසලතාව මත මෙහෙයුම්…
පසුගිය පැය 24 තුල කැලණි හා අත්තනගලු ගංගා ධාරා ප්‍රදේශයන් වෙත ලැබුණු අධික වාර්ෂාපතනය නිසා කැලණි ගඟෙහි නාගලගම්වීදිය,හංවැල්ල හා ග්ලේන්කොස්…
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්‍රගාමී දුම්රිය ඊයේ රාත්‍රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.
කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් අද (22) පැවැත්වීමට නියමිතයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්,…
කුරුණෑගල, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනය කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවමත් වලංගු බව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලියක් හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදී අද පැවැත්විණ.
මෙරට ස්වයං රැකියාලාභීන් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එළඹෙන උත්සව සමය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට අද රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
රත්නපුර, කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා නාය අනතුරු නිවේදන නිකුත් කර තිබේ.
මෙරට ජනගහණයෙන් 51%කට වැඩි කාන්තා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම, සමානාත්මතාව සහ සාධාරණත්වය වෙනුවෙන් දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම කාන්තා ප්‍රඥප්තියට…
තාරුණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට ඉකුත් පස් වසර තුළ සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනපති පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 10වැනි වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිපදෙනෙකු අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, කාන්තා ප්‍රඥප්තිය එළි දැක්විම අද (21) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත් විය.
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි එම විදුහලට අද (21) සිට සිංහල ගුරුවරයෙකු…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්…

Latest News