රු.කෝටියක හෙරොයින් සමග සැකකරුට වැල්ලම්පිටියේ දී මාංචු

ඔක් 22, 2019

    කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. වැටලීම සිදුකළේ කොළඹ අපරාධ කොට්ඨාශය මගින්. 24 හැවිරිදි ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

     

     

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 09:37

    Latest News