2020ට ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 12/31ට පෙර - ආරක්ෂක අමාත්‍යාංශය

ඔක් 22, 2019

    ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ආයතන 2020වසරට ගිනිඅවි බලපත්‍ර 10/01 සිට 12/31 කාලය තුළ අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

    2019 දෙසැම්බර් 31න් පසු 2020 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවත් එම අමාත්‍යාංශය පවසයි. තුවක්තු හා ආඥා පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිවි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 11:38

    Latest News