"නැහැ, බැහැ, අපි බලමු යන වචන තම රාජ්‍ය පාලනය තුළ දී ශබ්ද කෝෂයෙන් ඉවත් කර ඔව්, අපිට පුළුවන් ඉදිරියට යන්න" අරමුණින් අලුත්…
කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ පාක්ෂිකයන් අමතකවීමක්, අපහසුතාවට පක්විමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කමනී අල්විස් මහත්මිය (61) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි.
තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජපානය බලා පිටත්ව ගියේය.
“අගමැති සමඟ කතා කරන්න“ යන තේමාවෙන් සිංහ සමාජය විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබිණ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි…
ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ.
සහරාන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31 වැනිදා සහ නොවැම්බර් පළමු වැනිදා අදාළ ස්ථානයන්හිදී සිදුකරන බව, මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දිවයින පුරා මෙහෙයවන ජන රැලි මාලාවේ තවත් රැලියක් වැලිගම දී අද (20) පැවැත්විණ.
ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් එළඹෙන 16 වැනිදා පවුල් බලය, මැර බලය, ජඩ බලය පරාජයට පත්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී…
රන් බිස්කට් 40ක් ගෙන යාමට උත්සහ කළ කටුනායක ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ම්ලේච්ඡ ත්‍රස්තවාදියා සමඟ තමන් කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අමාත්‍ය රවුෆ්…
ගතවූ පැය 24තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා වෙනත් පැමිණිලි 96ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
වීසා බලපත්‍ර හෝ නීත්‍යානුකූල ලියවිලි සන්තකයේ නොතිබූ චීන ජාතිකයින් සත් දෙනෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වනාතවිල්ලුව පොලීසිය පියවර ගත්තේය.
ගලේවෙල,දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැඳුණු වන අලියෙකු භව බෝග රැසක් විනාශ කර ඇති බවට ගොවීන් චෝදනා කරයි.

Latest News