'මීනගයා' අවුකන දී පීලිපනී (ඡායාරූප)

ඔක් 22, 2019

    කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්‍රගාමී දුම්රිය ඊයේ රාත්‍රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.

    මේ හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. දුම්රියේ මැදිරිය 6ක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    74242349 2305130956394230 6577995408872570880 n

    74238088 2305130926394233 607948042313662464 n

    73060813 2305130999727559 5959086030198931456 n

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 09:46

    Latest News