නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාන්තා ප්‍රඥප්තිය එළි දක්වයි

ඔක් 21, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, කාන්තා ප්‍රඥප්තිය එළි දැක්විම අද (21) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත් විය.

    ඒ සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධීපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය‍. "දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඔුම" තේමාව කරගෙන මෙම ප්‍රඥප්තිය එළි දැක්විම සිදු විය

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 15:57

    Latest News