එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1620ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(30) වාර්තා වූ රෝගීන් 62 දෙනාත් සමගයි. ඉන් නාවික සෙබලුන් 25 ක්, කටාර් සිට පැමිණි 26ක්, කුවේට් සිට පැමිණි 8ක් හා මාලදිවයිනේ සිට පැමිණි 3ක් ලෙස වාර්තාවේ.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 829ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 55 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 10කි.