ඊයේ හඳුනාගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 13 දෙනෙක්.
කොවිඩ් 19 රෝගයෙන් අද මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යය අද දිනයේම සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්…
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 58 දෙනෙක් අද නිවෙස් වෙත යැවීමට සූදානම් කර ඇතැයි, හමුදා මාධ්‍ය…
නාවලපිටිය,ගම්පොළ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ගාල්ල හා බෙලිඅත්ත සිට කාර්යාල දුම්රිය 3ක් ධාවනය කළ බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා…
සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මොනරාගල,තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත ඊයේ (31) රාත්‍රී 9.30ට පමණ සිදු කළ වෙඩි තැබීමදකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක වු ඇඳිරි නිතිය අද(01) අලුයම 4.00ට ඉවත් කෙරුණි.
ඇදිරිනීතිය හේතුවෙන් නැගෙනහිර පළාතේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 160 දෙනෙක් අද සිය රට බලා පිටත්ව ගියේය.
කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ගතවූ මාසය පුරාවටම කොවිඩ්-19 රෝගීන් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අද දැයෙන් සමුගනී.
“කොවිඩ් 19“ මෙන්ම ඉදිරියේ දී පැමිණිය හැකි වසංගත තත්වයන් මැඩපැවැත්වීම සඳහා “ඉටුකම“ සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල සූදානම් බව, රජය…
කුරුණෑගල, මාවතගම, පැන්සිස්කාවත්ත ප්‍රදේශයෙන් හඳුනානොගත් පළඟැටි විශේෂයක් වාර්තාවේ.
 පාස්කු 21 වැනි ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් නසාර් ප්‍රහාරයට දින දෙකකට පෙර එනම්, මහ සිකුරාදා දිනයේ දී දේවස්ථානයට පැමිණ…
වැල්ලම්පිටිය පොලිසියේ ‍නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගිනි අවි දෙකක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට…
අද(31) දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News