මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමෙන් පසු තීරණය කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කොට්ඨාස තුනක පළගැටි උවඳුර ව්‍යාප්ත වෙමින් පවතියි.
ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශ අද දින (03) නිකුත් කරනු ලැබූ බව…
ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතනයක් කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහබැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන මේ වන විට සකස් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
කොරෝනා වෛරසය දැඩිව පැවති සමයේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් සිව් නිවුන් දරු උපතක් වාර්තා වෙයි.
අද රාත්‍රී 10.00 සිට ලබන සෙනසුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා තිබූ වවුනියාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා යළි ආරම්භ කර තිබේ.
ඉන්දීය ජාතිකයන් 383 දෙනෙකු ඊයේ විශේෂ ගුවන්යානා දෙකකින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙරට කොවිඩ් 19 සමස්ත රෝගීන් 1683 දෙනාගෙන් 808 දෙනෙකුම නාවික හමුදාවෙන් සහ ඒ ආශ්‍රිතයින්ගෙන් හඳුනා ගැනිණ.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 849ක්.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල්…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක්…
ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක්. ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට…
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්විමට නියමිතව තිබේ.
මාලිගාවත්ත, ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් ඊයේ (02) රාත්‍රීයේ දී මාලිගාවත්ත පොලිස් නිලධාරීන්…

Latest News