බූස්ස බන්ධනාගාරයේ STF මෙහෙයුමක්

ජූනි 10, 2020

    බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා සිටින මැදිරි තුනක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළේය.

    එහිදී ජංගම දුරකතන තුනක්. සිම් කාඩ්පත් 04ක්, චාජර් 02ක් හා අමතර බැටරි 04ක් සොයා ගැණින. සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, වෙලේ සුදා ඇතුළු අපරාධකරුවන් කිහිප දෙනෙකු මෙහි රඳවා තිබේ.

    Latest News