මින්නේරිය නිරෝධායන අවසන් 29ක් පිටව යයි

ජූනි 14, 2020

    මින්නේරිය,කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පිරිසක් අද නිරෝධායන කාලසීමාව අවසන්කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

    පිටව ගිය පිරිසට පුද්ගලයින් 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්. ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට රැගෙන ආ පිරිසක් බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 12:29

    Latest News