වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද සිට

ජූනි 15, 2020

    වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

    එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරන පරිදි වෛද්‍ය පීඨ 8 ක අවසන් වසර විභාග එලෙස පැවැත්වෙයි.

    වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කරන පරිදි වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග ලබන 22 වැනිදා සිට අගෝස්තු 15 දක්වා පැවැත්වීමට නියමිත බවයි

    Latest News