බස්නාහිර සිදු කළ වැටලීමකින් 413ක් අත්අඩංගුවට

ජූනි 14, 2020

    බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 413 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ දිනය තුළ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වැටලීම් සංඛ්‍යාව 408කි.

    හෙරොයින්, ගංජා, අයිස් යන මත්ද්‍රව්‍ය මෙන්ම ගෝඩා බැරල් තොගයක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

    වෙනත් වැරදිවලට සම්බන්ධ වරෙන්තුකරුවන් 116 දෙනෙකු ද එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය සඳහන් කළේය.

    Latest News