මැතිවරණය කොමිසම හෙට රැස් වෙයි

ජූනි 15, 2020

    හෙට(16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

    අගෝස්තු 05 වනදා මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

    හෙට පැවැත්වෙන රැස්වීමේ දී තැපැල් ඡන්ද භාවිත කරන දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

    එමෙන්ම සතිඅන්තයේ පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද රැස්වීමේ දි සාකච්ඡාවට ගැනිමට නියමිතයි

    Latest News