කොරෝනා ආසාදිත නාවිකයින් තිදෙනෙකු හමුවේ

ජූනි 14, 2020

    තවත් කොවිඩ් -19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගනී.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 1887 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර, තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (14) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

    ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එමෙන්ම තවත් රෝගීන් 589 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

    Latest News