කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

ජූනි 14, 2020

    කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳසැලේ හදිසියේ ඇති වු ගින්නක් හට ගෙන තිබේ.

    මේ වන විටත් එම ස්ථානයේ ගිනි ඇවිලෙමින් පවතින අතර එය නිවා දැමිම සඳහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව, ගිනි නිවන රථ කිහිපයක් යොදා ගනිමින් කටයුතු කරමින සිටින බවයි.

    Latest News