දහම් පාසල් ජුලි - 12 අදියර 3 කින් ඇරඹේ

ජූනි 14, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් ලබන මස 12 වැනි දින සිට අදියර තුනක් යටතේ ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

    Latest News