කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3803 ක්

ඔක් 25, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3803 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සුවය ලැබූ 89 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියේය.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 263 දෙනෙකු අද මෙරටින් වාර්තා විය. ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්. දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් වන 227 දෙනෙකු ද වාර්තා වූ රෝගීන් අතර වේ.

    Latest News