හැටන් නගරයේ වෙළෙඳසැල් වසා දමයි

ඔක් 25, 2020

    හැටන් නගරය ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ වෙළෙඳසැල් රැසක් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    හැටන් නව මධ්‍යම වෙළෙඳපොළ, පැරණි වෙළෙඳ පොළ, ඉරිදා පොළ පාර සහ බස් නැවතුම්පොලේ වෙළෙඳ සැල් වසා දමා තිබේ.

    Latest News