ගම්පහ; හෙට (26) රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතයි

ඔක් 25, 2020

    ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර අදාළ බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 17:36

    Latest News