දංකොටුව මාළු වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දමයි

ඔක් 25, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිට දංකොටුව ප්‍රදේශයට මසුන් ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට වාර්තාවීමත් සමඟ දංකොටුව පොදු මාළු වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමිණ.

    එහි වෙළෙඳුන් 17ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 16:49

    Latest News