දොම්පේ හෙදියන් දෙදෙනෙකුටත් කොරෝනා

ඔක් 25, 2020

    දොම්පේ ප්‍රාදේශීය රෝහලේ හෙදියන් 2කට කොවිඩ් ආසාධනය වීම නිසා එම නිලධාරිනියන් දෙදෙනා අයිඩීඑච් රෝහලට මාරු කර යවා තිබේ.

    එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 18:19

    Latest News