ගිනි අවි 07ක් සමඟ 05ක් අත්අඩංගුවට

ඔක් 25, 2020

    මෙරට නිෂ්පාදිත ගිනි අවි 07ක් සමග පුද්ගලයින් 05 දෙනෙකු තිරුක්කෝවිල් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 06ක් සහ බෝර 12 ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය පවසයි.

    උණ්ඩ 05ක්ද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26, 29, 44, 46 සහ 68 යන වයස් සීමාවල පසුවන තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පදිංචි පිරිසක්. සැකකරුවන් තිරුක්කෝවිල් මහේස්ත‍්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News