කටුවිල අවමංගල්‍ය උත්සවයට සහභාගි වු 03කට කොරෝනා

ඔක් 25, 2020

    බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු තවත් පුද්ගලයින් 03කට කොරෝනා වෛරසය ආසාදනය වි තිබේ.

    කාන්තාවන් 02කට පිරිමි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යවා තිබේ.

    Latest News