කොරෝනා; රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටනක් ක්‍රියාත්මකයි

ඔක් 25, 2020

    කොරෝනා උවදුරින් රටත්, ජනතාවත් ආරක්‍ෂා කරගැනීම සඳහා පිරිත් දේශනාවක් බොරලැස්ගමුව නගර සභා භූමියේ දී ඊයේ පැවැත්විණ

    ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ රට වැසියන්ට සෙත්පැතීම මෙහි අරමුණයි. පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්විණ.

    කොරෝනා උවදුරින් රට මුදාගැනීම උදෙසා රටපුරා විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටනක් ක්‍රියාත්මකයි, කොළඹ, කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ පිරිත් දේශනය ඊයේ පැවැත්වුණේ විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

    Latest News