සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 12903ක්

නොවැ 19, 2020
    කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
     ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 12903ක් දක්වා ඉහළ යනු ඇත.

    Latest News