හෙට සිට හුදකළා ප්‍රදේශයන්හී ජනතාවට විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක්

නොවැ 19, 2020

    හෙට සිට කොළඹ මහ නගර සභා සීමාවේ හුදකලා ප්‍රදේශ තුළ සිටින මහ ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කෙරේ.

    ගිලන් රථ සේවාව සඳහා 0113 - 422 558 දුරකථන අංකය අමතන්න.

    Latest News