පාසැල් ආරම්භක දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

නොවැ 19, 2020

    බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. ඒ අනූව පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    Latest News