පිරිවෙන් හා බෞද්ධ අධ්‍යාපන ආයතන 23 ඇරඹේ

නොවැ 19, 2020

    බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනික කටයුතු 2020.11.23 දින සිට නැවැත ආරම්භ කෙරේ.

    23 වැනිදා ආරම්භ කෙරෙන පාසල් වලට අඳාළව ක්‍රියාත්මක කෙරෙන සෞඛ්ය නීති රීති පද්ධතිය සියලුම පිරිවෙන් හා සීල මාතා අධ්‍යපන ආයතන වලට ද අඳාළ වන අතර, එම සෞඛ්‍යමය කාරණා අනුගමනය කරමින් මෙලෙස සියලු අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර තිබේ.

    Latest News