කොවිඩ්-19 සම්බන්ධ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

ජූනි 08, 2021

    'කොවිඩ්-19' වසංගත තත්වයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තාවකාලික විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් එය කියවනු ලැබීය. 

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 18:32

    Latest News