'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ දී තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

අද (14) දිනයේ දී 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාසය කෝටි 18 ලක්ෂ 24,000 ඉක්මවා ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 43,000ක්.

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2568 ක්.

හුදකලා සහ සංචරණ සිමා පනවා ඇති නොර්වුඩ් ප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 14 දෙනෙකු හමුවී ඇති බව, බගවන්තලාව වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසයි.

ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව තුළින් ඊයේ වාර්තා විය.

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද උදෑසන වන විට (29) වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 310ක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 7 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

Latest News