තවත් ආසාදිතයින් 1,786ක්

මැයි 15, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 139,871කි.

    Latest News