කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (07) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,820ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2,425 ක් මෙරටින් වාර්තා විය.

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 1,406 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට සිදුවූ තවත් 'කොවිඩ්-19' මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,196 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. දේශීයව කොරෝනා ආසාදිතයන් 2,178 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 18 දෙනෙක් මේ අතර වෙයි.

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි තවත් 2,134ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.

කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් හදුනා ගැනිණ.

තවත් කොරෝනා ආසාදිතයින් 2,361 ක් දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා විය.

Latest News